AFC Banner
Empty Ad
Empty Ad

පාසල් දැරියන් අපයෝජනයට ලක් වීම වැලැක්වීමට විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජෝසප් ස්ටාලින් (වීඩියෝ)

පාසල් දැරියන් ලිංගික අපයෝජනයට ලක් වීම වැලැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු චෝදනා කළේ අධ්‍යාපන බලධාරීන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකරන බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?