නිදහස සමරා එද්දී සිදු වූ අනතුරෙන් අයෙක් මරුට, හයක් රෝහලට (ඡායාරූප)

කල්පිටිය – පාලවිය මාර්ගයේ කුරිංචිපිට්ටි ප්‍රදේශයේ සිදු වූ ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් හයදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ඊයේ (04) මෙම අනතුර සිදුව ඇති අතර, මින් එක් ත්‍රිරෝද රථයක් පුත්තලම ප්‍රදේශයේ පැවති නිදහස් දින සැමරුම් උත්සවයකට ගොස් නැවත පැමිණෙමින් තිබූ එකක් බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත්කර තිබෙනවා.

මියගිය පුද්ගලයා කල්පිටිය, මණ්ඩලකුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කල්පිටිය පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

WhatsApp Image 2024 02 05 at 10.40.02 AM 1
WhatsApp Image 2024 02 05 at 10.40.05 AM
WhatsApp Image 2024 02 05 at 10.40.03 AM
WhatsApp Image 2024 02 05 at 10.40.04 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා - "මුන් යකෝ.."තව ටිකෙන් වැදෙනවා ?
01:20
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට විපක්ෂ නායකතුමාත් යයි
04:55
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවුඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04