උඩ ගිය කැරට් මිළ බිම වැටුණ වැටිල්ල

පසුගිය දිනවල සීඝ්‍රයෙන් ඉහළ ගිය එළවළු මිල මේ වනවිට පහත වැටෙමින් පවතින අතර, අඛණ්ඩව 03 වන දිනටත් අද එළවළු මිල ගණන් පහත වැටී තිබෙනවා.

අද දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 350ත්, 400ත් අතර මිලකටයි. 

පසුගිය කාලයේ රුපියල් 2,500ත්, 3,000ත් අතර මිලකට අලෙවි වූ කැරට් මිල ගණන් මෙලෙස පහත වැටීමට හේතු වී ඇත්තේ තොග වැඩි වශයෙන් වෙළෙඳපොලට ලැබීමයි. 

එසේම, අනෙකුත් එළවළු වර්ගවල තොග ද මේ වන විට වැඩි වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙමින් පවතින අතර, ඒ හේතුවෙන් අනෙකුත් එළවළු වර්ගවල මිල ගණන්ද සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16
Video thumbnail
මාලනියගේ නිවසේ අද උදෑසන තත්ත්වය - ජාතියේ යශෝරාවය ළඟ හඬා වැටුණු මිනිස්සු..
01:50
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක් - ලොරි සහයකයා තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
මාලනියට අවසන් ගෞරව දක්වන්න සෙනඟ මැදින් ආ වික්ටර් රත්නායක - සංවේදී වී බලා සිටින අයුරු
01:57
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19