හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළ සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණ හෙට (03) දිනයේ
පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් චාමික එච්.ගමගේ මහතා පවසනවා .
එය හම්බන්තොට හෙද විදුහලේ දී පැවැත්වෙන අතර මීට අදාළ සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව මගින් ද ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ
මෙම පිටුවට පිවිසීමෙන් (https://www.health.gov.lk/) අදාළ සියලු තොරතුරු ලබාගත හැකි
