හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 3 වෙනිදා

හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළ සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණ හෙට (03) දිනයේ
පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චාමික එච්.ගමගේ මහතා පවසනවා .

එය හම්බන්තොට හෙද විදුහලේ දී පැවැත්වෙන අතර මීට අදාළ සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව මගින් ද ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ

මෙම පිටුවට පිවිසීමෙන් (https://www.health.gov.lk/) අදාළ සියලු තොරතුරු ලබාගත හැකි