ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 6ක් යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය සිද්ධියට චෝදනා එල්ල වූ සෞඛ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු 6 දෙනෙකු ලබන 15 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එහිදි මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා භාරකරුට ඇප ලබා දී තිබෙනවා