පිහියකින් ඇණ හමුදා සෙබළෙක් ඝාතනය කරලා

මිනුවන්ගොඩ පොලිස් වසමට අයත් නිල්පනාගොඩ ප්‍රදේශයේ දී අද (01) පෙරවරුවේ පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු යුද හමුදා සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

පිහි ප්‍රහාරයට ලක්වූ හමුදා සෙබළා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?