අයි.සී.සී වාර්ෂික මහා සභා රැස්වීම ශ්‍රී ලංකාවේ

2024 ජුලි 19 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට යළි හිමිව තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා සිටියා.

මෙම අවස්ථාව ක්‍රිකට් සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට විශාල රුකුලක් වනු බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙම ගෞරවනීය උත්සවය අන්තර්ජාතික අවධානය දිනාගනිමින් ලොව පුරා ක්‍රිකට් ආයතනවල නියෝජිතයන් ආකර්ෂණය කරගනු ඇති බව ද අමාත්‍යවරයා පවසනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට ක්‍රිකට් තහනමක් පැනවීමත් සමඟ අයි.සී.සී මහා සභා රැස්වීම මෙරට පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පැවතියා.

කෙසේ වෙතත් එම තහනම ඉවත් කිරීමත් සමඟ අයි.සී.සී මහා සභා රැස්වීම යළි කොළඹ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23