හබල් දුරේක්ෂය ආධාරයෙන් අමෙරිකාවේ නාසා විද්‍යාඥයන් ජල අංශු පිරි වායුගෝලයකින් සමන්විත ග්‍රහලොවක් සොයාගෙන තිබෙනවා.
මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ජී.ජේ. 9827 ඩී’ යන නමින්.
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 97 ක් දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය ජල අංශු සහ වායුගෝලයකින් සමන්විත වීම යනු, එහි ජීවීන් සිටීමට ඉඩ ඇති හෝ ජීවය පහළ වීමට අවශ්‍ය සාධක ඇති බව යැයිද විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
3
+1
6
+1
1
+1
2
+1
1




