ජල අංශු පිරි වායුගෝලයකින් සමන්විත ග්‍රහලොවක් සොයාගනී

හබල් දුරේක්ෂය ආධාරයෙන් අමෙරිකාවේ නාසා විද්‍යාඥයන් ජල අංශු පිරි වායුගෝලයකින් සමන්විත ග්‍රහලොවක් සොයාගෙන තිබෙනවා.

මෙම නව ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ජී.ජේ. 9827 ඩී’ යන නමින්.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 97 ක් දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය ජල අංශු සහ වායුගෝලයකින් සමන්විත වීම යනු, එහි ජීවීන් සිටීමට ඉඩ ඇති හෝ ජීවය පහළ වීමට අවශ්‍ය සාධක ඇති බව යැයිද විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
6
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක සාපයක් - රටට සෙතක් වෙන්න අනුර කුමාර භාරයක් කරන්න
05:31
Video thumbnail
දුමින්දගේ දන්සල ළඟ වීදි ලාම්පු ටික නගර සභාවෙන් ඕෆ් කරලා
02:35
Video thumbnail
කාන්තාවක් පස්සෙන් ගිහින් මාලේ කැඩූ ඩබල
01:01
Video thumbnail
ලීසිං ක්‍රමයට හාල් දෙන්න කොහේවත් තීරණයක් අරගෙන නෑ
03:52
Video thumbnail
බූරු කුට්ටමේ ඉන්න ජෝකර්ලා වෙනුවට උඹලාගේ ෆොටෝ එකක් දාගන්න
06:41
Video thumbnail
ලෝක අර්බුධය පාවිච්චි කරලා අපි හොරකම් කළේ නෑ
11:41
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:31
Video thumbnail
මහ පාරට කුණු දාලා කඩුවෙල අපිරිසිදු කරන කට්ටිය
01:45
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12