AFC Banner
Empty Ad
Empty Ad

සජබ විරෝධතා පා ගමනට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමනට පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කොළඹ විහාරමහා දේවි වටරවුම ආසන්නයේ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

“මේ දුෂ්ට ආණ්ඩුව එළවමු” යන තේමාව යටතේ සමගි ජනබලවේගය මෙම විරෝධතාව අද (30) දහවල් කොළඹ පුරහල අසලින් ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?