දහස අටදහස නොකළොත් සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩල පළමුවනදා සිට වර්ජනයේ

සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩලයට ලබාදෙන රුපියල් දහසේ දීමනාව රුපියල් අටදහසක් කරන ලෙස ඉල්ලා අද (29) සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් භාර දී තිබෙනවා.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් මෙම ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙනු ලැබුවා.

සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩලයේ මෙම ඉල්ලීමට හෙට (30) දිනය වනවිට විසඳුම් නොලැබුණොත් ලබන මස පළමුවනදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බවයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12