‘විශ්ව බුද්ධ’ යළි රක්ෂිත බන්ධනාගාරයට

‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ‘රොෂාන් මේනක රණසිංහ’ නැමැත්තා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු අද (29) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙහිදී මෙම පුද්ගලයා පැවිදිව සිටි ශ්‍රී ලංකා රාමඤඤා නිකාය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ දී සඳහන් කළේ සැකකරුගේ උපසම්පදාව මේ වන විටත් අහෝසිකර ඇති බවයි.

ඒ, අනුව සැකකරු තවදුරටත් හිමිනමක් ලෙස නොසලකන ලෙසයි නීතිඥවරයා අධිකරණයට පවසා සිටියේ.

මෙහිදි මෙම නඩුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුගේ ඇප අවලංගු කළේ නැහැ.

ඒ, අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව එළඹෙන පෙබරවාරි 02 දක්වා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12