ගංජා කිලෝ 300කට ගිනි තියයි (ඡායාරූප)

වවුනියා මහා අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ගංජා කිලෝ ග්‍රැම් 300ක් පමණ ගිනි තබා විනාශ කර තිබෙනවා.

වවුනියා මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චරියන් මහතාගේ අධික්ෂණය යටතේ මෙම ගංජා තොගය ගිනි තබා විනාශ කළා.

ඉකුත් 2023 වසරේ මහාධිකරණයේ අවසන්වූ නඩු 12ට අදාලව අධිකරණයට ඉදිරිපත් කර තිබු මෙම ගංජා තොගය යාපනය නුවර ඒ 09 මාර්ගයේ සන්තශෝලේ ප්‍රදේශයේදී අධිකරණ නිලධාරීන් පොලිස් නිලධාරීන් ඇතුළු නිලධාරී මඩුල්ලක් ඉදිරියේදී ගිනි තබා විනාශ කිරීම සිදු කෙරුණා.

ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම ගංජා තොගය ගිනි තබා විනාශ කල අතර එහිදී ජන ශුන්‍ය ප්‍රදේශයකයි මෙම ගංජා තොගය විනාශ කිරීම සිදුවුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15