“වෛද්‍ය දීමනාව වාහා ලබාදෙනු” – ආයුර්වේද වෛද්‍යවරු පාරට බහී

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වෛද්‍යවරුන්ට දුන් රුපියල් 35,000 දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (22)දහවල් පැවැත්වූ විරෝධතාව හේතුවෙන් මරදාන-පුරහල පාර අවහිරවීමෙන් වාහන තදබදයක් ඇතිව තිබුණි.

‘රජයේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ පුරප්පාඩු සඳහා වෛද්‍යවරු වහා බඳවාගනු’ ‘වෛද්‍ය දීමනාව වාහා ලබාදෙනු’ ආදි සටන් පාඨ සහිත පුවරු ගෙන එහිදී ආයුර්වේද වෛද්‍යවරු විරෝධතාවයේ නිරත විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?