බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නවතී

පිටකොටුව බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත නතර කර ඇති බවට වාර්තා වනවා.

බැකෝ රථ සහ ට්‍රැක්ටර් රථ ද සමගින් පිටකොටුව බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර ඇති වෙළඳසැල් ඉවත් කිරීමට අද (19) පොලිසිය පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පසුව එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයෙකු වෙළඳසැල් ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වනවා.

ඒ අනුව අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම පොලිසිය තාවකාලිකව නතර කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29