spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නවතී

පිටකොටුව බැස්ටියන් මාවතේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත නතර කර ඇති බවට වාර්තා වනවා.

බැකෝ රථ සහ ට්‍රැක්ටර් රථ ද සමගින් පිටකොටුව බැස්ටියන් මාවතේ තාවකාලිකව ඉදිකර ඇති වෙළඳසැල් ඉවත් කිරීමට අද (19) පොලිසිය පැමිණ සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පසුව එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයෙකු වෙළඳසැල් ඉවත් කිරීම තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වනවා.

ඒ අනුව අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීම පොලිසිය තාවකාලිකව නතර කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
10
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?