Empty Ad
Empty Ad
 Empty Ad

අද ඩොලරයේ අගය වෙනස් වුණේ මෙහෙමයි

අද (17) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 316.78 ක් වූ අතර විකුණුම් අගය රුපියල් 326.43 ක් ලෙස සටහන් වේ. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,

2024011703 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?