පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන මහින්ද කියයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයග්‍රහණය කළ හැකි නායකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

කළුතර සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (17) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අතර, ඊට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය සැමදාම සිදුකළේ කයිවාරු ගැසීම පමණක් බවයි.

ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂය කියනවා රට විනාශ කරපු අයට ආය බලයට එන්න දෙන්නේ නැහැ, එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා කියා කියනවා ඒ ගැන ඔබතුමා මොනාද කියන්නේ ?

උත්තරය – එක්සත් ජාතික පක්ෂය හැමදාම කයිවාරුව විතරයි නේ..වැඩ නෑනේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32