රත්තරන්වලටත් වඩා වටිනා කැරට් අද 2,800යි

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝ එකක තොග මිල අද (17) දිනයේ රුපියල් 2,789ක් ලෙස සටහන් වෙනවා.

එහි සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 2,800ක් ලෙසටයි.

මේ අතර අද (17) දිනයේ එම ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 1,400ක මිලකට අලෙවි වනවා.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (17) දිනයේ එළවලුවල තොග සහ සිල්ලට මිල ගණන් පහතින්.

1 4