හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත ඇමරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් ප්‍රහාර

ඇමරිකා එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ හමුදාවන් යේමනයේ හූති කැරළිකරුවන්ගේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ නොවැම්බර් මාසයේ සිට රතු මුහුදේ නැව්වලට ඉරානයේ පිටුබලය ලබන හූතිවරුන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

එමෙන්ම මෙම මෙහෙයුම සඳහා නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ බහරේනය සහාය ලබා දුන් බවයි ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂි සුනක් පවසන්නේ රාජකීය ගුවන් හමුදාවේ යුධ ගුවන් යානා මෙම ඉලක්කගත ප්‍රහාර සිදුකිරීමට සහාය ලබාදුන් බවයි.

හූතිවරු යේමනයේ බොහෝ ප්‍රදේශ පාලනය කරන අතර, ඊශ්‍රායලයට යන නැව් ගමනාගමනය ඉලක්ක කර ගනිමින් මිත්‍ර හමාස් සංවිධානයට සහාය දක්වන බවට ද තොරතුරු වාර්තා වනවා.

පසුගිය නොවැම්බර් 19 වනදා සිට හූති කැරළිකරුවන් විසින් රතු මුහුදේ නෞකා වෙත ප්‍රහාර 27ක් එල්ලකර ඇති බව අමෙරිකාව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?