සජීවී වැඩසටහනක් අතරතුර තුවක්කුකරුවන් පිරිසක් මැදිරියකට කඩා වදී ( Video )

මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් පිරිසක් ඉක්වදෝරයේ රුපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනක් අතරතුර දී එම මැදිරියකට කඩා වැදී කාර්ය මණ්ඩලයට තර්ජනය කිරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

තුවක්කුකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගත් කිහිප දෙනෙකු මැදිරියෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර වැඩසටහන් ඉදිරිපත් කරන්නා ඇතුළු අනෙකුත් පිරිස් වෙත හිසට තුවක්කු එල්ල කරමින් ඔවුන්ට තර්ජනය කරන ආකාරය විදෙස් මාධ්‍ය අදාළ සජීවී දර්ශන උපුටා දක්වමින් පෙන්වා දී තිබෙනවා.

පොලිසිය විසින් අදාළ තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනිමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?