සජීවී වැඩසටහනක් අතරතුර තුවක්කුකරුවන් පිරිසක් මැදිරියකට කඩා වදී ( Video )

මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් පිරිසක් ඉක්වදෝරයේ රුපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනක් අතරතුර දී එම මැදිරියකට කඩා වැදී කාර්ය මණ්ඩලයට තර්ජනය කිරීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

තුවක්කුකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගත් කිහිප දෙනෙකු මැදිරියෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර වැඩසටහන් ඉදිරිපත් කරන්නා ඇතුළු අනෙකුත් පිරිස් වෙත හිසට තුවක්කු එල්ල කරමින් ඔවුන්ට තර්ජනය කරන ආකාරය විදෙස් මාධ්‍ය අදාළ සජීවී දර්ශන උපුටා දක්වමින් පෙන්වා දී තිබෙනවා.

පොලිසිය විසින් අදාළ තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනිමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි නැගිටලා ආණ්ඩුවේ මගඩි එක දිගට හෙළිකරයි ?තමුන්ලා මොනවද මේ කරන්නේ - ජරා වැඩ කරන්න එපා
13:37
Video thumbnail
මල් පැල නෙවෙයි හැකර්ලා 159ක් එවලා තියෙන්නේ..දැන් අයට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
02:20
Video thumbnail
ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් විය යුතුයි..නාමල් තමන්ගේ පාක්ෂිකයින්ට දුන්න උපදෙස..
03:49
Video thumbnail
අවිධිමත් පාලනය නිසා මාලිමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි..විපක්ෂය නැගිටලා දුන්න සමුදීම කොහොමද ?
14:38
Video thumbnail
ජනාධිපතිතුමනි විදුලි බිලට අත තියන්න එපා..ජනපතිට කරන අන්තිම නිවේදනය මේක
07:24
Video thumbnail
දයාසිරිගේ වරප්‍රසාද ප්‍රශ්නය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..ඔයාද රිලා නැටුම් කලේ..අහගන්න එපා
05:07
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කුපිත වෙයි..රට අනුරට කියන්න බෑ..පෙරළන්න වෙන්නේ..
04:21
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි
00:44
Video thumbnail
වැල්ලවායේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි..කතට සහ පිරිමි පුද්ගලයට තුවාල
01:07
Video thumbnail
සරුවට වැඩුණ ලක්ෂ 3කට අධික මල් කොටුකළ මෙහෙයුම
01:05