අමෙරිකාවෙන් ගුවන් ගත කළ පෙරිග්‍රීන් මිෂන් 1 රොකට්ටුව අසාර්ථකවෙයි

වසර 1972න් පසු පළමු වතාවට සඳ තරණය කිරීමට අමෙරිකාවෙන් ගුවන් ගත කළ ‘පෙරිග්‍රීන් මිෂන් 1‘ රොකට්ටුව අසාර්ථක වූ බව වාර්තා වේ.

එම රොකට්ටුව පෘථිවි කක්ෂයට දක්වා යෑමෙන් පසු මුදා හැරීමට නියමිතව තිබූ සඳ මත පතිත වන ලෑන්ඩරය ඉදිරියට තල්ලු නොවීමේ දෝෂයක් මත සූර්යයාට මුහුණලා ස්ථාන ගතවීමට නොහැකි වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. එම තත්ත්වය මත ලෑන්ඩරයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය බැටරි කෝෂ ආරෝපණය නොවන බැවින් ගුවන්ගත වීම ආරම්භ වී පැය විසිහතරක් ගතවීමටත් පෙර මෙහෙයුම අවලංගු කිරීමට රොකට්ටුව ගුවන්ගත කළ අමෙරිකාවේ ඇස්ට්‍රොබොටික් අභ්‍යවකාශ සමාගමට සිදුවී තිබේ.

බැටරියේ දුර්වලතාව පසුව විසඳිමට හැකිවුවද, ලෑන්ඩරය ඉදිරියට තල්ලු නොවීමේ දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට එම සමාගම අසමත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි ගාස්තු නිසා අසේල ලෙසටම ෆයර්වෙයි..මොන මඟුලක්ද ඕක..අපිවමනේ ම#න් කන්න හදන්නේ..පුදුම වැඩක්නේ මේක
04:16
Video thumbnail
හඳුන්වා දුන් නව මොඩියුලර් ක්‍රමය ගැන අගමැති කිව්ව දේ..
05:43
Video thumbnail
මෙන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරපු හපන්කම්වල ප්‍රතිඵල..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
03:24
Video thumbnail
ආණ්ඩුව ආණ්ඩුවේ කකුලෙන්ම ඇදගන්නවා..නාමල් ඉවසන් හිටියට, පාලමෙන් එහා පැත්තේ අයගේ ඉවසීම අඩුයි
05:33
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21


?