අමෙරිකාවෙන් ගුවන් ගත කළ පෙරිග්‍රීන් මිෂන් 1 රොකට්ටුව අසාර්ථකවෙයි

වසර 1972න් පසු පළමු වතාවට සඳ තරණය කිරීමට අමෙරිකාවෙන් ගුවන් ගත කළ ‘පෙරිග්‍රීන් මිෂන් 1‘ රොකට්ටුව අසාර්ථක වූ බව වාර්තා වේ.

එම රොකට්ටුව පෘථිවි කක්ෂයට දක්වා යෑමෙන් පසු මුදා හැරීමට නියමිතව තිබූ සඳ මත පතිත වන ලෑන්ඩරය ඉදිරියට තල්ලු නොවීමේ දෝෂයක් මත සූර්යයාට මුහුණලා ස්ථාන ගතවීමට නොහැකි වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. එම තත්ත්වය මත ලෑන්ඩරයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය බැටරි කෝෂ ආරෝපණය නොවන බැවින් ගුවන්ගත වීම ආරම්භ වී පැය විසිහතරක් ගතවීමටත් පෙර මෙහෙයුම අවලංගු කිරීමට රොකට්ටුව ගුවන්ගත කළ අමෙරිකාවේ ඇස්ට්‍රොබොටික් අභ්‍යවකාශ සමාගමට සිදුවී තිබේ.

බැටරියේ දුර්වලතාව පසුව විසඳිමට හැකිවුවද, ලෑන්ඩරය ඉදිරියට තල්ලු නොවීමේ දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට එම සමාගම අසමත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51