කලු ඇඳුමින් සැරසී සජබෙ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට (වීඩියෝ)

පාර්ලිමේන්තුව මේ වසර සඳහා අද පෙරවරු 9.30 ට පළමුවරට රැස්වුයේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කලු වර්ණයෙන් සැරසී අද (09) පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

වැට් බදු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා