ශ්රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අනුමත කරන ලද ජංගම දුරකථන පමණක් පාරිභෝගිකයන් මිලදී ගත යුතු බව (TRCSL) එම ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
තමන් මිලදී ගැනීමට බලාපොරොත්තු වන දුරකථනයට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ඇති බව තහවුරු කර ගැනීමට එමි (IMEI) අංකය පරීක්ෂා කරන ලෙස එම ආයතනය සදහන් කරනවා.
ජංගම දුරකථන කවරයේ එමි අංකය සදහන් කර ඇති අතර IMEI (හිස්තැනක්) ඉලක්කම් 15 අංකය 1909 වෙත යැවීමෙන් IMEI අංකයේ වලංගුභාවය පරීක්ෂා කරගත හැකි.ජංගම දුරකථනය ලියාපදිංචි කර තිබේද නැද්ද යන්න පිළිබඳව එමගින් ක්ෂණික පිළිතුරු පණිවිඩයක් ලැබෙනු ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
6
+1
2
+1
+1
3
+1
1




