ලොරි රථයක් නිවසකට කඩා වැදී 06 හැවිරිදි දරුවෙක් මරු වැළඳගනී (ඡායාරූප)

පැලවත්ත – නෙළුව මාර්ගයේ 09 කණුව ප්‍රදේශයේ දී ඊයේ (07) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තේ දළු ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි නිවසකට කඩාවැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙහි දී නිවස ඉදිරිපිට පුටුවක වාඩි වී සිටි කුඩා දරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ලොරි රථයේ රියදුරු සහ සහායකයා තුවාල ලබා තිබෙනවා.

මෙලෙස මියගිය දරුවා යට්ටපාන, 09 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි 06 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ සහායකයා මීගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, තිනියාවල පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

thhiniyawala accident child death 2 2
thhiniyawala accident child death 3 1
thhiniyawala accident child death 4 2
thhiniyawala accident child death 5
thhiniyawala accident child death 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?