මත්ද්‍රව්‍ය පැටවූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට (ඡායාරූප)

මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකරුවන් 06 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සහ යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙනවිත් ඇති බව නාවික හමුදාව සඳහන් කළා.

මෙලෙස සොඅගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ ගණනය කිරීම් සිදුකරමින් කරමින් පවතින බවයි නාවික හමුදාව වැඩිදුටත් පැවසුවේ.

WhatsApp Image 2024 01 05 at 8.54.37 AM
WhatsApp Image 2024 01 05 at 8.54.35 AM 1
WhatsApp Image 2024 01 05 at 8.54.35 AM
WhatsApp Image 2024 01 05 at 8.54.36 AM 1
WhatsApp Image 2024 01 05 at 8.54.36 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
2
+1
0
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?