AFC Banner
Empty Ad
Empty Ad

Daihatsu සමාගම සිය දේශීය නිෂ්පාදන සියල්ල නතර කරයි

Toyota සමාගමෙහි ජපන් මෝටර් රථ නිෂ්පාදකයා වන Daihatsu, දේශීය නිෂ්පාදනය නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.කුඩා මගී මෝටර් රථ නිෂ්පාදනය සඳහා වඩාත් ප්‍රසිද්ධ සන්නාමය වන Daihatsu එහි ඔසාකා හි මූලස්ථානය ඇතුළුව අනෙකුත් ජපාන කර්මාන්තශාලා හතරේම නිෂ්පාදනය නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

Daihatsu සමාගම වසර 30 කට වැඩි කාලයක් තම වාහන සඳහා වූ ආරක්‍ෂිත පරීක්ෂණවල ප්‍රතිඵල ව්‍යාජ ලෙස සකස් කළ බව පිළිගැනීමෙන් පසුවයි.

මෙම නිෂ්පාදන නවතා දැමීම අවම වශයෙන් ජනවාරි අග දක්වා පවතින ඇති අතර, එය දළ වශයෙන් දේශීය නිෂ්පාදනයේ සේවය කරන සේවකයින් 9,000 කට පමණ බලපානු ලබනවා.

මේ පියවරෙන් සමාගමේ අත්තිවාරම බිඳ වැටෙයි නොහොත් “ This Decision has shaken the very foundations of the company” බවයි Daihatsu හි මව් සමාගම වන Toyota සමාගම සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
3
+1
7
+1
6
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?