Daihatsu සමාගම සිය දේශීය නිෂ්පාදන සියල්ල නතර කරයි

Toyota සමාගමෙහි ජපන් මෝටර් රථ නිෂ්පාදකයා වන Daihatsu, දේශීය නිෂ්පාදනය නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.කුඩා මගී මෝටර් රථ නිෂ්පාදනය සඳහා වඩාත් ප්‍රසිද්ධ සන්නාමය වන Daihatsu එහි ඔසාකා හි මූලස්ථානය ඇතුළුව අනෙකුත් ජපාන කර්මාන්තශාලා හතරේම නිෂ්පාදනය නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

Daihatsu සමාගම වසර 30 කට වැඩි කාලයක් තම වාහන සඳහා වූ ආරක්‍ෂිත පරීක්ෂණවල ප්‍රතිඵල ව්‍යාජ ලෙස සකස් කළ බව පිළිගැනීමෙන් පසුවයි.

මෙම නිෂ්පාදන නවතා දැමීම අවම වශයෙන් ජනවාරි අග දක්වා පවතින ඇති අතර, එය දළ වශයෙන් දේශීය නිෂ්පාදනයේ සේවය කරන සේවකයින් 9,000 කට පමණ බලපානු ලබනවා.

මේ පියවරෙන් සමාගමේ අත්තිවාරම බිඳ වැටෙයි නොහොත් “ This Decision has shaken the very foundations of the company” බවයි Daihatsu හි මව් සමාගම වන Toyota සමාගම සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43