AFC Banner
Empty Ad
Empty Ad

ජපානයේ ඇතිවූ භූකම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

ජපානයේ ඊයේ (01) ඇතිවූ භූකම්පනය හේතුවෙන් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසයි.

පසුකම්පන තවමත් ඇතිවෙන බවත් ඒ හේතුවෙන් බේරාගැනීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බවත් කඩා වැටුණු ගොඩනැගිලි වලට යටවීමෙන් සහ ගිනි ගැනීම් හේතුවෙන් මියගිය 48 දෙනෙකුගේ සිරුරු මේවන විට හමුවී තිබෙනවා

57,000ක් පමණ පිරිසක් මේ වනවිට ආරක්ෂාකාරී ස්ථාන කරා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.ඊළඟ සතියේදී තවත් භූ කම්පන සිදුවිය හැකි බවට අනුමාන කෙරෙන අතර බොහෝ ප්‍රදේශවල විදුලි බලය යථා තත්ත්වයට පත්කර නොමැතිි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?