ජපානයේ ඇතිවූ භූකම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට

ජපානයේ ඊයේ (01) ඇතිවූ භූකම්පනය හේතුවෙන් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් පවසයි.

පසුකම්පන තවමත් ඇතිවෙන බවත් ඒ හේතුවෙන් බේරාගැනීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බවත් කඩා වැටුණු ගොඩනැගිලි වලට යටවීමෙන් සහ ගිනි ගැනීම් හේතුවෙන් මියගිය 48 දෙනෙකුගේ සිරුරු මේවන විට හමුවී තිබෙනවා

57,000ක් පමණ පිරිසක් මේ වනවිට ආරක්ෂාකාරී ස්ථාන කරා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.ඊළඟ සතියේදී තවත් භූ කම්පන සිදුවිය හැකි බවට අනුමාන කෙරෙන අතර බොහෝ ප්‍රදේශවල විදුලි බලය යථා තත්ත්වයට පත්කර නොමැතිි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43