අවිස්සාවේල්ල රෝහලේ දුරකථන අංශයේ හදිසි ගින්නක් (ඡායාරූප)

අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ දුරකථන අංශයේ හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.

අද (25) අලුය 2.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි සැකපළ කරන්නේ.

ගින්න ඇති වූ අවස්ථාවේ දුරකථන ක්‍රියාකරු එම කාමරය තුළ රැඳී සිට ඇති අතර, ඔහු ජනේලයකින් එළියට පැන ජීවිතය බේරාගෙන තිබෙනවා.

ඊයේ (24) රාත්‍රියේ සිට විදුලි කාන්දුවක් ඇති බවට සැකකළ දුරකථන අංශය ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බව ද වාර්තා වනවා.

මෙම ගින්නත් සමඟ රෝහලේ දුරකථන පද්ධතියට හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2023 12 25 at 8.56.58 AM 1
WhatsApp Image 2023 12 25 at 8.56.57 AM 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22