මුදල් ආරවුලක් දුර දිග ගොස් නාත්තන්ඩියේ අමානුෂික ඝාතනයක්

මුදල් ආරවුලක් දුර දිග යාමෙන් ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (24) රාත්‍රියේ රාත්‍රී 11.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇත්තේ නාත්තන්ඩිය, ගඩොල්ගොඩවත්ත ප්‍රදේශයේ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව අත්තේ 34 හැවිරිදි සුදාර චතුරංග නැමැති නාත්තන්ඩිය, ජනහිතගමප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

බරපතළ කැපුම් තුවාල ලබා සිටි මෙම පුද්ගලයා මාරවිල මූලික රෝහලට රැගෙන යමින් සිටින අතර තුර මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
වාහනවලට ගමන් කිරීමට නොදී පාරත් බදුගෙන යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34
Video thumbnail
"දැන් පුංචි එංගලන්තේ නෙවෙයි මුඩුක්කු ලන්තේ"..අනවසර ඉදිකිරීම් නිසා ජනතාවට යකා නගියි
05:09
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12