ලබන වසරේ බරපතළ ඖෂධ හිඟයක් (වීඩියෝ)

ලබන වසරේ දී බරපතළ ඖෂධ හිඟයකට මුහුණදීමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තියවේදීන් පවසනවා.

පරිපුරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (24) දිනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම අනාවරණය සිදු කළා.

මේ වනවිටත් වෛද්‍ය සැපයුම් අංශය තුළ අවශ්‍ය ඖෂධ 253ක් නොමැති බවයි එම වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.

එළඹෙන ජනවාරි මාසය වනවිට තවත් ඖෂධ 110ක් රට තුළ හිඟවීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ගුණාත්මකභාවය පරීක්ෂා නොකළ තත්ත්වයෙන් බාල තවත් ඖෂධ 38ක් මෙරටට ‌ගෙන්වා කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ ගබඩා කර තිබෙන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අනාවරණයක් ද සිදුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21