පරාටේ නීතිය වෙනස් කර නව පනතක් කඩිනමින් පාර්ලිමේන්තුවට (වීඩියෝ)

වත්මනට නොගැලපෙන යල්පැනගිය ක්‍රමයක් වන පරාටේ නීතිය වෙනස් කර නව පනතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාතය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කලේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සමග කොළඹ, බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ජෙස්මින් ශාලාවේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

පරාටේ නීතිය ලෙස හැදින්වෙන්නේ යම් දේපලක් ඇපයට තබාගෙන බැංකුවක් මගින් ලබාදුන් ගෙවීම පැහැර හරිනු ලබන අවස්ථාවක අධිකරණ ක්‍රියාවලියකින් තොරව එම දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා අදාල ණය ආපසු අයකර ගැනීම සඳහා බැංකුව සතු බලයයි.

කෙසේ වෙතත් වර්ථමානයේ විවිධ වංචනික ක්‍රම හරහා විවිධ මූල්‍ය සමාගම් හා බැංකු මෙම නීතිය අවභාවිත කරණ බවයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43