AFC Banner
Empty Ad
Empty Ad

පාස්ටර් ජෙරොම්ගේ ඇප පෙත්සම විභාගයට දින දෙයි

බුදු දහම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන ඇප පෙත්සම ජනවාරි මස 04 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?