ගුවන්තොටුපොළ සේවකයින් උද්ඝෝෂණයක (ඡායාරූප)

කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් අද (15) දහවල් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ඔවුන් අද (15) දහවල් කෑම පැයේ දී මෙම උද්ඝෝෂණයේ නිරත වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතිය විසින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

උද්ඝෝෂණයේ නිරත පිරිස සඳහන් කළේ ගුවන් තොටුපොළ සේවකයින්ට අවුරුදු 06 කින් වැටුප් වැඩිවීමක් සිදුව නොමැති බවයි.
එළඹෙන 31 වනදාට පෙර සිය ඉල්ලීමට සාදාරන විසඳුමක් නොලැබුනහොත් 2024 වසරේ ජනවාරි 03 දින සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහිදී ඔවුන් විසින් සිය ඉල්ලීම් ඇතුළත් සකස් කළ ලිපියක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අජිත් ගල්කැටිය වෙත භාරදීමට ද පියවර ගත්තා.

20231215 130215 scaled
20231215 130215 scaled
20231215 131222 1 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12