පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වෙයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ඉංජිනේරු සහ බැංකු ඇතුලු වෘත්තීය සංගම් කිහිපයක් එක්වී විරෝධතාව හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?