ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින සහ 20-20 තරගාවලියේ තරග කාලසටහන මෙන්න

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මෙම තරග සංචාරය සඳහා එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්.

එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි 06 වනදා පැවැත්වෙන අතර, දෙවන සහ තුන්වන එක්දින තරග 08 සහ 11 යන දිනයන්වල දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 14 වනදා ආරම්භ වන අතර, ජනවාරි 16 සහ 18 යන දිනයන්වල දී දෙවන සහ තුන්වන විස්සයි විස්ස තරග පැවැත්වීමට නියමිතයි.

මෙම තරග සියල්ලම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතන නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ.

5 3
  1. අපරාදෙ වයදම් කරල ගෙන්නන්නෙ ටෙස්ට් තරඟයක්වත් නැතිව. එහෙම නැත්නම් එක්දින සහ t20 තරඟ 5 ගනනෙ ගහන්න ඕන.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15