කංචන, අනුරට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කරයි

ගල් අඟුරු සහ ඉන්ධනවලින් කොමිස් ගත්තා යැයි කියනවා නම් එය ඔප්පු කිරීම සඳහා ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ආරාධනා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඕනෑම ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙසයි බලශක්ති අමාත්‍යවරයා අභියෝග කර සිටියේ.

බලශක්ති සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයේ අද (12) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“එතුමාට මම අභියෝහ කරනවා ගල් අඟුරු සම්බන්ධයෙන් හෝ ඉන්ධන සම්බන්ධයෙන් පහුගිය මාස දහඅටක කාලය තුළ යම් චෝදනාවක් තියනවා නම් මට හෝ ජනාධිපතිවරයාට හෝ අපේ ආණ්ඩුවට එළියේ, එතුමාට ඕන නම් නඩු කටයුත්තකට යන්න පුළුවන්. මම කැමතියි මේ පාර්ලිමේන්තුවේ කාලය ගන්නේ නැතුව එතුමා විවාදයකට එනවා නම් මේ බලශක්තිය පිළිබඳව, එතුමා තොරතුරු අරගෙන එනවා නම් මම එනවා ඕනෑම ප්‍රසිද්ධ විවාදයකට එතුමත් එක්ක.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
12
+1
1
+1
0
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32