AFC Banner
Empty Ad
Empty Ad

සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය

මෙගාවොට් 1500ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් 700ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීම සහ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපෘතිය සමඟ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කෙරෙන අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,727 ක සෘජු විදේශ ආයෝජනයක් කරනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?