වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් පිරිසක් පැනයයි

වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් පිරිසක් පැනගොස් ඇති බව වාර්තාවනවා.

වාර්තාවන්නේ රැඳවියන් 50කට ආසන්න පිරිසක් මෙලෙස පැනගොස් ඇති බවයි.

මේ වනවිට එම පිරිස සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?