වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් පිරිසක් පැනගොස් ඇති බව වාර්තාවනවා.
වාර්තාවන්නේ රැඳවියන් 50කට ආසන්න පිරිසක් මෙලෙස පැනගොස් ඇති බවයි.
මේ වනවිට එම පිරිස සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා

?