යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මළ ගෙදරකට සහභාගී වී සිටිය දී කපා කොටා ඝාතනය කර ඇතැයි සිදුව පොලිසිය පවසනවා.
ඒ සිදුව ලියනගේ මුල්ල ප්රදේශයේදී යි,මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ ලියනගේ මුල්ල පදිංචි හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.
ඝාතනයට ලක් වූ පුද්ගලයා ලියනගේ මුල්ල ප්රදේශයේ මළ ගෙදරට සහභාගි වී සිටින අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි බව කියන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තියනු ආයුධ වලින් පහරදී එම පුද්ගලයා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. ඝාතනය පෞද්ගලික ආරවුලක් මතු ඇතිවූ ඝාතනයක් බව පොලිසිය පවසයි.
සීදුව පොලිසිය වැඩිදූර විමර්ශන සිදු කරයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
2
+1
5
+1
2
+1
1





