මිතුරාගේ මළ ගෙදරට පැමිණි පුද්ගලයා එහිදීම අවසන් ගමන් යයි

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මළ ගෙදරකට සහභාගී වී සිටිය දී කපා කොටා ඝාතනය කර ඇතැයි සිදුව පොලිසිය පවසනවා.

ඒ සිදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේදී යි,මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ ලියනගේ මුල්ල පදිංචි හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.

ඝාතනයට ලක් වූ පුද්ගලයා ලියනගේ මුල්ල ප්‍රදේශයේ මළ ගෙදරට සහභාගි වී සිටින අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි බව කියන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තියනු ආයුධ වලින් පහරදී එම පුද්ගලයා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. ඝාතනය පෞද්ගලික ආරවුලක් මතු ඇතිවූ ඝාතනයක් බව පොලිසිය පවසයි.

සීදුව පොලිසිය වැඩිදූර විමර්ශන සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05