ඉරිදාට ටියුෂන් තහනම් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක්

ඉරිදා දිනයේ පවත්වන උපකාරක පන්ති තහනම් කරන ලෙස සංස්කෘතික ඇමති අමාත්‍ය මහින්ද අමරවීර අද (06) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළා.

ඉරිදා උදෑසන දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා පවතින ලොකුම බාධාව මෙම උපකාරක පන්ති පැවැත්වීම වන බවයි ඔහු පැවසුුවේ.මෙය ස්වාමීන්වහන්සේලාගේ මෙන්ම වෙනත් ආගමික නායක‍යින්ගේ ද යෝජනාවක් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශ වැය ශීර්ෂයන් විවාදයට ගැණුනු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?