ඉරිදාට ටියුෂන් තහනම් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක්

ඉරිදා දිනයේ පවත්වන උපකාරක පන්ති තහනම් කරන ලෙස සංස්කෘතික ඇමති අමාත්‍ය මහින්ද අමරවීර අද (06) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළා.

ඉරිදා උදෑසන දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා පවතින ලොකුම බාධාව මෙම උපකාරක පන්ති පැවැත්වීම වන බවයි ඔහු පැවසුුවේ.මෙය ස්වාමීන්වහන්සේලාගේ මෙන්ම වෙනත් ආගමික නායක‍යින්ගේ ද යෝජනාවක් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බුද්ධ ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශ වැය ශීර්ෂයන් විවාදයට ගැණුනු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33