බවුමාගේ කටු ඔටුන්න තාවකාලිකව ඒඩන් මාක්‍රම්ට

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එක්දින නායක ටෙම්බා බවුමා සහ වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා මේ මස අගදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියෙන් ඉවත්කර තිබෙනවා.

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියෙන් පසුව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකට සූදානම් වීම සඳහා ඔවුන් දෙදෙනා ඒ අනුව විවේක ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමට ඒඩන් මාක්‍රම්ට භාර දී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ශුක්‍රි කොන්රාඩ් මාධ්‍ය හමුවකදී පැවසුවේ ඉන්දියාව සමඟ පැවැත්වෙන මෙම තරගාවලිය තුළ ටෙස්ට් තරගාවලිය සඳහා ප්‍රමුඛතාවයක් ලබාදෙන බවයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දකුණු අප්‍රිකාව ඔවුන්ගේ ලෝක ටෙස්ට් ශූරතාවලිය ඉන්දියාවට එරෙහි තරඟාවලිය සමඟින් ආරම්භ කරනවා.

372229.1
372228.1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23